







වන්දනා සමග සම්බන්ධ
විය යුත්තේ ඇයි?
පිංකම්

ධර්ම දේශණා පිංකම්

දානමය පිංකම්

පිරිත් පිංකම්
Your Story
අප ගැන
DSI සැම්සන් සමුහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විශාලතම පවුලට අයත් සමුහ ව්‍යාපාරයකි. එය ශ්‍රී ලාංකේය සංස්කෘතිය, සාරධර්ම සහ සම්ප්‍රධායන් තුළ ගැඹුරින් මුල් බැසගත් ශ්‍රී ලාංකික බෞද්ධ සමාගමකි. ලොව පුරා වෙසෙන අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් අතර බෞද්ධ සංස්කෘතිය බෙදාහැරීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත වෙසෙන සියලු දෙනාට තම නිවසේ හෝ සේවා ස්ථානයේ සිටම ධර්ම දේශණාවක්, දානයක් හෝ පිරිත් පිංකමක් සඳහා සහභාගී වීමට අවස්ථාව අපි ලබා දෙන්නෙමු.
වන්දනා යනු DSI සමුහ ව්‍යාපාරය විසින් පිරිනමනු ලබන සේවාවක් වන අතර එහි තාක්ෂණික සේවා සමගම වන ඩී ටෙක් ආයතනය හරහා බෙදාහරිනු ලබයි. මෙම සේවාව හරහා සියලුම බෞද්ධ ප්‍රජාවට තම සම්ප්‍රධායික බෞද්ධ පිංකම් ලංකික විහාරස්ථාන සමග සම්බන්ධ වී සිදුකර ගැනීමට අප අවස්ථාව සලසා දෙන්නෙමු. මෙම සම්පුර්ණ ක්‍රියාවලිය අර්ථවත් කර ගැනීමට අවශ්‍ය උපදෙස් අප විසින් ලබා දෙන්නෙමු.
ඔබට කැමති ඕනෑම වර්ගයක පුණ්‍යකර්මයක් වෙන්කරවාගෙන ඔබට අවශ්‍යපරිදි කටයුතු සංවිධානය කරවාගත හැකිය. අපගේ උපදේශක මණ්ඩලය ඔබට අවශ්‍ය සහයෝගය ලබාදෙනු ඇත.

Daanamaya Pinkama Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.







